අලුත් අවුරුදු චාරිත්‍ර වැනි ශ්‍රී ලාංකීය සංස්කෘතික අංග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරු පරපුරට දායාද කරන්නේ කෙසේද

Sinhalese New Year Festival, Sunfest Sydney, 29 April 2019

Sri Lankan kids from the Sunfest New Year event in Sydney. Source: SBS Sinhala Facebook page

ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරුවන්ට අපේ සංස්කෘතිය ළං කිරීමට අවුරුදු කාලය යොදා ගත හැකි ආකාරය සහ ඒ සදහා ඔස්ට්‍රේලියාවේ තියෙන අවස්ථා සහ අභියෝග ගැන දැනගන්න වික්ටෝරියානු භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් ලෙස කටයුතු කරන අනුෂ්කා ඇටිපොල සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ මෙම සාකච්ඡාවට සවන්දෙන්න


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you