ඕස්ට්‍රේලියාවේ උද්‍යාන වල තිබෙන නීති යටතේ, ඔබට තිබෙන සීමා මොනවාද? : SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

(L-R) Fabie McGechan, Demitris van Maaren, Melanie Marsden and Joel hutchings are seen enjoying a picnic at the Museum of Contemporary Art Lawn, in Sydney

Source: AAP

යහපත් කාලගුණික තත්වයක් තිබියදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් Picnic හෙවත් කෙටි චාරිකා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. නගර උද්‍යානවලට යාමත් බොහෝ පිරිසක් සිදුකරයි. නමුත් නගර උද්‍යානවලදී අනුගමනය කල යුතු නීති සහ ආචාර විධි පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම වැදගත් වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


______________________________________________________________________________________________



මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share