ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අලුත් කිරීමට ප්‍රකාශිත අය වැයේ සැලසුම් ගැන ගැටළු රැසක්: මැයි 11 කාලීන විශේෂාංගය

Australian visa

Source: Getty / Getty Images/Stadtratte

මැයි 09 වනදින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැය මඟින් වීසා ගාස්තුද වැඩි කරමින් ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රමයට වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙන ලදී. එම වෙනස්කම් සහ ඒවා ඔස්ට්‍රේලියාවට හා සංක්‍රමණිකයින්ට බලපාන්නේ කෙලෙසදැයි කියා දැනගැනීමට අද කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.



Share