SBS සිංහල කාලීන විශේෂාංගය ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ඔබට ගෙන එයි
ඔක් 8 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික දේශ සීමා විවෘත කරන සැලැස්මට තාවකාලික වීසා ලාභීන් ඇතුලත් නැහැ

07 October 2021, Hessen, Frankfurt_Main: A charter plane Source: AAP
ඕස්ට්‍රේලියාවේ දේශ සීමා නොවැම්බර් මස විවෘත වීමත් සමග ගුවන් ගමන් ආරම්භ වීම පිළිබද SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න
Share