එකම දවසේ රටවල් දෙකක තරඟ දෙකකට සහභාගී වෙමින් දසුන් ශානක ක්‍රිකට් ලොව පුදුමයට පත්කරයි: ක්‍රීඩා විග්‍රහය

Dasun Shanaka of Sri Lanka thanks fans after game five of the T20 International Series between Australia and Sri Lanka at MCG on February 20, 2022. Source: Getty / Daniel Pockett - CA/Cricket Australia via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share