විදෙස් සංචාරයකට යද්දී, ඔබ ලබාගතයුතු එන්නත් වර්ග මොනවාද? : SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

vaccination2.jpg

Source: AAP

ඕස්ට්‍රේලියානුවන් විදේශගත වන විට, ඕස්ට්‍රේලියාවේ නොමැති හෝ ලෝකයේ වෙනත් රටවල බහුලව පවතින බෝවන රෝගවලින් ආරක්ෂා වීමට එන්නත් ලබා තිබීමට අවශ්‍ය විය හැක. මේ හේතුවෙන් ඔබගේ සංචාරය සඳහා ඔබ වඩාත් හොඳින් සූදානම් වීම වැදගත් වේ. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


______________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share