ඔබ ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකට මුහුණ දුන්නොත්, සිදුකලයුතු දේවල් SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play11:12 Credit: nndiogngSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (10.25MB) යම් අයකු මෝටර් රථ අනතුරකට මුහුණ දුන් විට කිසිවකුට තුවාල සිදු නොවූවත් වාහනවලට හෝ දේපළවලට සුලු හානි සිදු වුවත් එහි පීඩනය යම් දුරකට දැඩි විය හැකියි. ඔබ ඕස්ට්‍රේලියාවේදී දරුණු හෝ සුළු මෝටර් රථ අනතුරකට මුහුණ දුනහොත් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඔස්ට්‍රේලියාවේ රිය අනතුරකට ලක්වුවහොත් ඔබ කළ යුතු සියල්ල මෙන්න: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesනවසීලන්ත All Blacks U85 රග්බි කණ්ඩායම තරඟාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක: ක්‍රීඩා විග්රහයලංකාවේ විදෙස් සංචිත ලබන වසරේ USD බිලියන 7 ඉක්මවනු ඇති බව ආර්ථික නියෝජ්‍ය ඇමති කියයි: 'මවුබිමෙන් පුවත්' මැයි 2ප්‍රධාන පක්ෂ තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙයවූ ආකාරය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 02SBS සිංහල Newsflash මැයි 02: ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා චන්දදායකයින් දිනාගැනීමේ අවසන් සටනේ