ඕස්ට්‍රේලියාවේ ඉපැරණි ආකර කර්මාන්ත නගරයක අපූර්වත්වය අත්විඳිමු: Australian Rural Beauty

ancient Australian mining town Cobar in New South Walse

wonder of an ancient Australian mining town Cobar in New South Walse, Australia_ Image - SBS Sinhala

ඉතා පැරණි එහෙත් තවමත් සජීවීව පවතින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ආකර කර්මාන්ත නගරයක් වන Corba වෙතටයි මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ විසින්


පිවිසෙන්න අපගේ

පසුගිය මාසයේ චාරිකාව ඇතුලත් වැඩසටහන පහතින්...

LISTEN TO
Australian Rural Beauty - Feb 2024 program image

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝස විල් වටා සංචාරය කරන ගමන් ආදිවාසීන් ගේ ජනකතාවක් අහමු: Australian Rural Beauty

SBS Sinhala

09:18

Share