ඔස්ට්‍රේලියාවේ ජනගහණය වයසට යන නිසා තරුණ සංක්‍රමණිකයන් අවශ්‍ය කර තිබේ: දෙසැම්බර් 04 දා 'කාලීන විග්‍රහය'

SERVICE NSW REFUGEES GRADUATION

Attendees are seen during the graduation of 24 refugees who have completed internships with Service NSW, Sydney, Tuesday, June 20, 2023. (AAP Image/Bianca De Marchi) Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වයස්ගත වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ වර්ධනයට 'සංක්‍රමණය' ප්‍රධාන සාධකයක් වන බවට විශේෂඥයින් පල කල අදහස් දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.



Share