ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay14:12The great white shark is believed to be around 50 years old. Credit: Ocean Ramsey/One Ocean DivingSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (12.99MB) ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREමුහුදේ පිහිනන අතරතුරේදී "මෝරෙක්" දුටුවොත් කලයුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය ගැන බුද්ධි අංශ ප්‍රධානියාගෙන් විශේෂ හෙළිදරව්වක්හිටපු ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානකට ඇමරිකානු ඩොලර් 10,000ක දඩයක්: ක්‍රීඩා විග්‍රහය'ඉදිරියේදී පාතාලය සහමුලින්ම අවසන් කරනවා', ජනපති අනුරගෙන් පොරොන්දුවක්: මවුබිමෙන් පුවත් පෙබ 21'රුසියාවට එරෙහිව මුලින්ම යුද්දේ පටන් ගත්තේ යුක්රේන ජනපති Zelensky', ට්‍රම්ප් ගෙන් චෝදනාවක්: ලොව වටා