HECS ශිෂ්‍ය ණය ඇති අයට නිවාස මිලදී ගැනීම පහසු කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්: කාලීන විග්‍රහය පෙබ 14
![Student debts lock many out of the housing market (AAP)](https://images.sbs.com.au/dims4/default/866bdb0/2147483647/strip/true/crop/4984x2804+0+260/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2Fe8%2Ff0%2Fb0bd303d45a6a7b5f50b2ac981b8%2Fstudent-debts-lock-many-out-of-the-housing-market-aap.jpg&imwidth=1280)
Student debts lock many out of the housing market Source: AAP / Adam Vaughan/EPA
ශිෂ්‍ය ණය ඇති ඕස්ට්‍රේලියානුවන්ට නිවසක් මිලදී ගැනීම පහසු කිරීමට අල්බනිසි රජය පොරොන්දු වී තිබෙනවා. බැංකු විසින් ණය අයදුම්පත් තක්සේරු කිරීමේදී එම ශිෂ්‍ය ණය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සංශෝධනය කරන ලෙස ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මුල්‍ය නියාමකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Share