ඔස්ට්‍රේලියානු රජය Childcare සහනාධාර වැඩි කරන්න කලින් Chilcare ගාස්තු ඉහළ දමලා: ජුනි 27 කාලීන විශේෂාංගය

Government increases childcare subsidies but fees have increased beforehand Source: AAP
Childcare සහනාධාර වැඩි කිරීමට පෙර වැඩි වූ Childcare ගාස්තු ගැන ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වූ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share