ඕස්ට්‍රේලියාවේ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයින්ට PR දෙන්න, TSS සහ TRT වීසා වලට රජය කරන වෙනස්කම් මෙන්න

Deshani Diyunugalage Visa.jpg

Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: SBS

Get the SBS Audio app

Other ways to listen


Published

By Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ Temporary Skill Shortage (TSS) වීසා සහ Temporary Residence Transition (TRT) වීසා සඳහා ඕස්ට්‍රේලියානු රජය නොවැම්බර් මස 25 වැනිදා සිට සිදුකරන වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව



Share