දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පැවති "COVID-19 concession period" එක ඉවත් කිරීමත් සමග, වීසා වල සිදු වෙන වෙනස්කම් මෙන්න

Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: AAP
නොවැම්බර් මස 25 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ වීසා සඳහා බලපෑ COVID-19 concession period හෙවත් "COVID-19 සහන කාලය" අවසන් කිරීමත් සමග ඕස්ට්‍රේලියාවේ සිටින සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන පිරිස වීසා සඳහා සිදු වන වෙනස්කම් පිළිබඳව දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share