මෙල්බර්න් නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.

Credit: Getty Images
Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන අලුත්ම වීසා බලපත්‍රය වන Permanent Residence (Skilled Regional) වීසා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.
Share