නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කල නව Family Visa සංශෝධන මෙන්න

Mr Ruwan Samarasinghe - Immigration lawyer & Experienced consultant on immigration laws - Sydney, NSW Credit: AAP
2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කල නව Family Visa සංශෝධන සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Share