දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියානු වීසා සඳහා TOEFL පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවන්න, රජය තීරණය කලේ ඇයි? හේතු මෙන්න

Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: Pexels - Andrea Piacquadio / Australian Government Department Of Home Affairs
ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් වන TOEFL iBT යන පරීක්ෂණය, ඕස්ට්‍රේලියානු වීසා අරමුණු සඳහා තාවකාලිකව අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share