සිඩ්නි නුවර ලියාපදිංචි අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර මහත්මිය අප සමග කතාබහට.
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමේදී පෙන්විය යුතු Show Money ගැන සියලු විස්තර මෙන්න

Credit: Getty Images
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේදී පෙන්විය යුතු Show Money යනු කුමක්ද සහ ඒවා පෙන්විය හැකි මුල්‍ය මූලාශ්‍ර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share