වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ උපදේශකවරයකු ලෙස කටයුතු කරන කසුන් ගම්ලත් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව
සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අවස්ථා ගැන තොරතුරු මෙන්න

Kasun Gamlath - Migration Consultant Photo by RDNE Stock project/ pexels.com
ඕස්ට්‍රේලියාවේ විශාල ශ්‍රම හිඟයක් ඇති සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වර්තමානයේ ඇති අවස්ථා පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න.
Share