බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන රමල්කා හේෂානි කාසිගේ සමග ලෝක SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
ටස්මනියාවේ තියෙන අපූරු ගුහා පද්දතියක් වන Hastings Caves ගැන තොරතුරු මෙන්න
![Hastings Caves.png](https://images.sbs.com.au/dims4/default/473858a/2147483647/strip/true/crop/1920x1080+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F8e%2Ff3%2F8ba4444b4783ba7ad60f7e768856%2Fhastings-caves.png&imwidth=1280)
Image Credit: Ramalka Heshani Kasige
ඕස්ට්‍රේලියාවේ ටස්මනියා ප්‍රාන්තයේ තියෙන අපූරු ගුහා පද්දතියක් වන Hastings Caves ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share