Australian Land rights int
ඕස්ට්‍රේලියානු භූමිය 1788 දී බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වීමත් සමඟ රටේ ඉඩම් අයිතිය විසඳුන හැටි

AAP Image/Pool, Justin McManus / Supplied image by Maithri Panagoda
මෙවර ඕස්ට්‍රේලියා දිනයට අදාලව SBS සිංහල සේවය සිදුකරන මෙම විශේෂ සාකච්ඡාවෙන් අප අවධානය යොමු කලේ ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය ජනපදකරණයට ලක්වීමත් සමඟ මෙහි මුල්වැසියන් සතුව තිබුණු ඉඩම් අයිතිය විසඳුනු හැටි පිලිබඳ ඓතිහාසික කතාන්තරයයි. සිඩ්නි නුවර වාසී අධිනීතිඥ , මෛත්‍රී පනාගොඩ මහතා අප සමඟ කතාබහට සම්බන්ද වූවා.
Share