මේ ග්‍රීෂ්ම නිවාඩුවේ දී ඔස්ට්‍රේලියාවේ Hike එකක් යාමට සූදානම් විය යුත්තේ කෙසේද?

Source: Pixabay
මේ ග්‍රීෂ්ම නිවාඩුවේ දී ඔස්ට්‍රේලියාවේ Hike එකක් යාමට සූදානම් විය යුතු අයුරු පිළිබඳ බ්‍රිස්බේන් නුවර GUTD Grip ගවේෂණ කණ්ඩායමේ දොන් මදුරංග සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව
Share