ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට ඔබ සූදානම් වන්නේ කෙසේද? SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්Play12:43 Source: AAPSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (11.65MB) ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම, ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයන් හට උද්යෝගයක් ගෙන දෙන සහ ප්‍රතිලාභදායක අත්දැකීමක් වේ. නමුත් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා, ඔබ මුලින්ම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳව වන පරීක්ෂණය සමත් විය යුතු වේ. එම පරීක්ෂණය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය, සංස්කෘතිය, සාරධර්ම සහ දේශපාලන ක්‍රමය පිළිබඳ ඔබේ දැනුම මැනීම සිදු කරයි. මේ පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඔබ සූදානම් වන්නේ කෙසේද? :SBS සිංහල Australia ExplainedShareLatest podcast episodesනවසීලන්ත All Blacks U85 රග්බි කණ්ඩායම තරඟාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක: ක්‍රීඩා විග්රහයලංකාවේ විදෙස් සංචිත ලබන වසරේ USD බිලියන 7 ඉක්මවනු ඇති බව ආර්ථික නියෝජ්‍ය ඇමති කියයි: 'මවුබිමෙන් පුවත්' මැයි 2ප්‍රධාන පක්ෂ තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙයවූ ආකාරය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' මැයි 02SBS සිංහල Newsflash මැයි 02: ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා චන්දදායකයින් දිනාගැනීමේ අවසන් සටනේ