Show Money ඉහළ දමමින් Course මාරු කරන්න බැරි කරමින් ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා නීති දැඩි වුණේ මෙහෙමයි

How does Australia tighten the student visa rules

Credit: Getty Images

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා සම්බන්ධ නීති කිහිපයක් දැඩි කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ. ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


සිඩ්නි නුවර ලියාපදිංචි අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර මහත්මිය අප සමග කතාබහට.

Share