ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමග සමීප වීමට දැනගත යුතු දේවල්: SBS සිංහල AUSTRALIA EXPLAINEDPlay09:20 Source: AAP / AAP Image/Daniel PockettSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.54MB) ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන් සමග ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පිරිස ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවන්ගේ හඬ ව්‍යාප්ත කිරීමට උපකාර කරයි. ස්වදේශික ප්‍රජාව සමග මිත්‍රත්වය ගොඩනගාගැනීම සම්බන්ධව සලකා බැලිය යුතු අංශ කිහිපයක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.____________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට සහාය වන්නේ කෙසේද?: SBS සිංහල AUSTRALIA EXPLAINEDShareLatest podcast episodes'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 14 - අප්‍රේල් 18ඕස්ට්‍රේලියාවේ නැෂනල් පක්ෂය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 18SBS සිංහල Newsflash අප්‍රේල් 18: නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල කිහිපයක් රැකියා කප්පාදුවකට සුදානමින්සිරි දළදා වන්දනාවට ප්රභූන්ට වෙනම VIP පෝලිම් නැහැ, ශ්‍රී ලංකා පොලිසිය කියයි: මවුබිමෙන් පුවත්