ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකු වන ආකාරය පිළිබඳ තොරතුරු මෙන්න

suranga prasad flyer.jpg

Suranga Prasad - Migration Agent (Supplied). Source: iStockphoto / mirsad sarajlic/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු වීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දැනුම්වත් විය යුතු කරුණු පිළිබඳ මෙල්බර්න් හි වෙසෙන ලියාපදිංචි සංක්‍රමණ නියෝජිත සුරංග ප්‍රසාද් සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00ට SBS livestream හරහා, තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share