බ්‍රිස්බේන් නුවර GUTD Grip ගවේෂණ කණ්ඩායමේ සාරංග ගමගේ අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ Winter Hiking කරන්නේ කොහොමද? SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක්

Source: Getty Images/Paul Biris
ශීත කාලයේදී ඔස්ට්‍රේලියාවේ Hiking යාමට සූදානම් විය යුතු අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share