ඕස්ට්‍රේලියාවේදී ඔබ තුවාල වූ සතකු දැක්කොත් කල යුතු දේ : SBS සිංහල AUSTRALIA EXPLAINED

A young wallaby under general anaesthetic in a wildlife hospital receiving treatment for a fractured leg - WIRES.jpg

A young wallaby under general anaesthetic in a wildlife hospital receiving treatment for a fractured leg - WIRES.jpg

ඔස්ට්‍රේලියාව තුල ලොව වඩා විවිධාකාර වූ සහ සිත් ඇදගන්නාසුලු වන ජීවින්ට නිවහන වේ. ඔබ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන්නේ නම් හෝ ඕස්ට්‍රේලියාවේ සිටී නම්, එම වනසතුන් ගැන දැනගැනීම සහ ඔවුනට උපකාර අවශ්‍ය විට ඒවා සිදු කිරීමට දැනුවත්ව සිටීම වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.



Share