පාසල් දරුවන්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් සාදා දෙන්නේ කෙසේද?

www.kidspot.co.nz

www.kidspot.co.nz Source: www.kidspot.co.nz

පාසල් යන දරු දැරියන් හට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් සාදා ගන්නා අයුරු සහ ළමුන් පාසල් කාලය තුළ ලබා ගන්නා අහාර වේලෙහි ඇති වැදගත්කම පිළිබඳ මෙල්බන් නුවර වෙසෙන පෝෂණවේදීනී සුලෝචි සුබසිංහ මහත්මිය සමග SBS සිංහල ගෙන එන සාකච්ඡාව.



Share