ඔබේ අසල්වැසියන් සමග හදිසියේ ඇතිවන ගැටලු, සහයෝගයෙන් විසඳා ගැනීමට ඔබට උපදෙස් SBS සිංහල Settlement Guide වෙතින්Play12:01 Source: Getty / Getty Images/SisojeSBS SinhalaView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (11.01MB) නිවස යනු අපට වඩාත් සුවපහසුව ස්ථානය විය යුතුය. නමුත් යම් අවස්ථා වලදී අපේ අසල්වැසියන් සමඟ නොගැලපීම් සිදුවන විට අපගේ සුවපහසු කලාපය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකියි . කෙසේ නමුත් මෙවැනි අවස්ථාවල උසාවියට නොගොස් අසල්වැසියන් සමග සිදුවන ආරවුලක් විසඳා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.______________________________________________________________________________________________මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්READ MOREඕස්ට්‍රේලියාවේදී ඔබේ අසල්වැසියන් සමඟ ඇති විය හැකි ආරවුල් විසඳා ගන්නේ කෙසේද? : SBS සිංහල Settlement GuideShareLatest podcast episodesSBS Sinhala Newsflash 28 March: 'The federal election will be held on 3 May', Anthony Albanese saysHere are the reliefs and policies the opposition will give if wins the upcoming election: Explainer 28 MarchIntroducing a new lyricist in Melbourne and her debut song: 'My song'Mahinda issues written statement regarding British sanctions on former military leaders: Homeland report