ඕස්ට්‍රේලියාවේ "Skilled Nominated visa - 190" අනුමත කිරීමේ කාලය අඩු කිරීම, අයදුම් කරන ඔබට බලපාන්නේ කොහොමද?

Untitled-1.jpg

Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: Department of Home Affairs

Skilled visa "subclass 190" යන වීසා අනුමතවීමේ කාලය කෙටිකිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් පියවරත් සමග, අයදුම්කරුවන්ට එය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share