මිලියන ගණනක Medicare ප්‍රතිලාභ එහි හිමිකරුවන් ඉදිරිපත් වන තෙක් පොරොත්තු ලේඛනයේ: කාලීන විග්‍රහය නොවැ 04

MARK BUTLER MEDICARE PRESSER

A mock up of the new Medicare card is seen before Minister for Health Mark Butler at a press conference at Parliament House in Canberra, Monday, January 29, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Credit: MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් 930,000කට අයත් ක් වෛද්‍ය ගාස්තු සඳහා Medicare වෙතින් නැවත ලබා ගත හැකි මුදල් ඩොලර් මිලියන 241 පවතින බව ෆෙඩරල් රජය අනාවරණය කර තිබෙනවා. වංචා වළක්වා ගැනීම සඳහා, සංක්‍රමණිකයන් සහ සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින ආයතන විසින් ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
Settlement Guide: How to enrol for Medicare image

ඔස්ට්‍රේලියාවේ Medicare සඳහා ඔබත් සුදුසුද? අද Settlement Guide තුළින්.

SBS Sinhala

09:29

Share