Skilled Nominated වීසා හෙවත් 190 වීසා සඳහා NSW ප්‍රාන්තය සිදු කල නවතම වෙනස්කම් ගැන ඔබට වැදගත් තොරතුරු

Aus Visa 190 SBS.jpg

Ruwan Samarasinghe - Experienced consultant on immigration laws - Sydney, NSW Credit: SBS

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය Skilled Nominated visa (Subclass 190) සඳහා අලුතින් සිදු කල වෙනස්කම් සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share