SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
දසුන් ශානක ගහන ගැහිල්ලට ඉන්දියාවත් පුදුම වෙයි, IPL වලට නොගත්තේ ඇයි දැයි දැඩි කතාබහක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Dasun Shanaka of Sri Lanka thanks fans after game five of the T20 International Series between Australia and Sri Lanka at MCG on February 20, 2022. Source: Daniel Pockett - CA/Cricket Australia via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න
Share