ඕස්ට්‍රේලියාවේ නිවාස ගැටලුවට ජාත්‍යන්තර සිසුන් වගකිවයුතු නැතැයි අධ්‍යයනයකින් හෙළිවේ: කාලීන විග්‍රහය මාර්තු 25

LEASE SIGN STOCK

A ‘Leased’ sign is seen near an apartment block in Canberra, Friday, April 12, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Credit: LUKAS COCH/AAPIMAGE

Get the SBS Audio app

Other ways to listen


Published

Updated

By Alexandra Jones, Tee Mitchell, Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ මැතිවරණ කටයුතුත් සමග ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ඕස්ට්‍රේලියාවේ තිබෙන නිවාස අර්බුදයට හේතුවක් වන බවට ප්‍රකාශත් ක්‍රම ක්‍රමයෙන් මතු වෙමින් තිබේ. මේ නිසා ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සංක්‍යාව සීමා කිරීමට සැලසුම් තිබෙන බවටත් සඳහන් වේ. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන නිවාස අර්බුදයට ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හේතුවක් නොවන බව නවතම වාර්තාවක් සඳහන් කරයි.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share