ඔස්ට්‍රේලියාවට පැමිණීමට රජය හඳුන්වාදීමට යන නව තාවකාලික විසා පිළිබඳ SBS සිංහල වෙතින් සවිස්තරාත්මක තොරතුරු.....Play14:40Sample visa Source: flickr/Sergey CC BY SA 2 0SBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (6.72MB) 2016 වසරේ නොවැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව තාවකාලික වීසා රාමුවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණු විය හැක්කේ කුමක්ද ? එසේම නව විසා රෙගුලාසි මොනවාද. SBS සිංහල වැඩසටහන ඒ පිළිබඳව ඔබ වෙත ගෙන එන සාකච්චාවක්...... ඒ සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වුයේ මෙල්බර්න් හි , සංක්‍රමණ සහ විසා කටයුතු පිලිබඳ නීතිඥ ලලින් ද සිල්වා මහතා යි. සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalesemore visa related informationඔස්ට්‍රේලියාවට පැමිණෙන්න තාවකලික වීසා වර්ග 4ක් (SBS සිංහල / වාර්තා)ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන උඩු යටිකුරු වෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)ඕස්ට්‍රේලියානු සහකාර වීසා (Partner Visa ) ගාස්තු වැඩි වීමෙන් තම සහකරුවන් මෙරටට ගෙන්වා ගැනීම අඩු වන ලකුණු (SBS සිංහල/වාර්තා)ඔස්ට්‍රේලියාවේ රැකියා කරන සංක්‍රමණිකයන්ට උණුසුම් ප්‍රවෘත්තියක්. (SBS සිංහල/ වාර්තා)නව ඕස්ට්‍රේලියානු දෙමාපිය වීසා පිලිබඳ දැනගත යුතු කරුණු 12ක් SBS සිංහල වෙතින්....A new parent visa is underway: enables to stay continuous five years. / වසර 5ක් දක්වා වන නව දෙමාපිය වීසා ක්‍රමයක් (SBS සිංහල /වාර්තා)ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා පිළිබඳ මහජන අදහස් විමසීමට යෝජනා පත්‍රයක් : අවසන් දිනය 2016 ඔක්තෝබර් 31 (SBS සිංහල/වාර්තා)ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී ඇතැම් ශිෂ්‍ය වීසා සඳහා පිරිනමන ලකුණු ක්රමයේ වෙනස් වීම සිදුවන නවතම ක්‍රමය SBS සිංහල වෙතින්ShareLatest podcast episodesඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට සහන ගෙනෙන Build-to-rent ගැන තොරතුරු මෙන්නපළමු නිවාස ගැනුම් කරුවන්ට ප්‍රධාන පක්ෂ ලබාදී ඇති ඡන්ද පොරොන්දු හරහා ලැබෙන වාසි සහ අවාසි මෙන්නSBS සිංහල Newsflash අප්‍රේල් 23: කලින් ඡන්දය දාන්න රට පුරා මධ්‍යස්ථාන 570ක් ඇතිබව මැතිවරණ කොමිසම කියයිෆ්රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව වතිකානුවේ සිදුවන කටයුතු ගැන තොරතුරු මෙන්න