ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නුවර 2022 සිංහල අලුත් අවුරුදු උත්සවයට ඔබටත් ආරාධනා

Sinhala New Year Source: Daily News
SBS සිංහල ගුවන් විදුලියේ කැන්බරා නුවර වාර්තාකාරිනී භද්‍රා කරුණාරත්න, කැන්බරා නුවර 2022 සිංහල අලුත් අවුරුදු සැමරුම පිළිබඳව ගෙන එන වාර්තාව.
Share