වසර 10කට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලැබීමට උරදුන් ක්‍රීඩකයින්ගේ කැපවීම ගැන ජයසුරිය කියූ දේ: ක්‍රීඩා විග්‍රහය

Sri Lanka head coach Sanath Jayasuriya makes a point during nets ahead of the 2nd Test match between England and Sri Lanka at Lord's Cricket Ground on August 27, 2024 in London, England. Credit: Stu Forster/Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share