චිත්‍ර කලාව තුලින් මානසිකව පසුගාමී ළමුන්ට අධ්‍යාපනය ලබා දෙන කරන සිඩ්නි නුවර ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පිනිය කවිතා ජයකුමාර් ..

k

Source: Kavitha

මේ මස සිඩ්නි නුවර නගර සභාවක් විසින් එක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයකට අවස්තාව දී ඇති චිත්‍ර කලාව තුලින් ප්‍රතිකාර කරන සිඩ්නි නුවර ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පිනිය කවිතා ජයකුමාර් සමගින් කතා බහක්



Share