HIGHLIGHTS
- ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස බෝට්ටුවෙන් පැමින සිටින දහස් සංඛ්‍යාත සරණාගතයින්, තම පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා වන වීසා බලපත්‍ර සැකසීම නැවත ඇරඹීමට මධ්‍යම රජය ගත් තීරණය සමරමින් සිටීම
- ඔස්ට්‍රේලියාව තුල ස්ථිර වීසා තිබෙන සරණාගත පිරිසට පමණක් මෙම නව වෙනස්කම් අදාළ වීම