ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ඇන්තනී ඇල්බනීසි මහතා අගමැති ලෙස නැවත පත්වනු ඇත

Anthony Albanese remporte l'élection fédérale de 2025

Labor wins the federal election as Anthony Albanese remains as prime minister. Source: SBS Credit: AAP / Lukas Coch

ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කල අතර ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු කිහිපයක් ගැන තොරතුරු මෙම වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share