හන්තානට සීමාවූ සරසවි පෙම කොළඹ සරසවියට ගෙන ආ ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ ගී සංකල්පනාව 'ඇහින්දා මං පරණ කවියක්'

Lasantha Ariyarathna speaks to SBS Sinhala about his new lyrics sung by Suneera Sumanga_ My Song program

Lasantha Ariyarathna speaks to SBS Sinhala about his new lyrics sung by Suneera Sumanga_ My Song program_ Image - Supplied

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආචාර්ය ලසන්ත ආරියරත්න විසින් ලියු නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, සුනීර සුමංග, සංගීත නිර්මාණය අසංක ධනංජය ලියනාරච්චි


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

පසුගිය "මගේ ගීතය" වැඩසටහන් වලට සවන්දෙන්න පහතින්...

LISTEN TO
My song - June program - 2024 image

අතැර ඉඩදී බලා හිඳිමත් ප්‍රේමයක්: මෙල්බර්න් නුවරින් බිහිවුන අලුත්ම ගීතය

SBS Sinhala

16:31

LISTEN TO
My Song - May 2024 Program - PODCAST image

බුදු හාමුදුරුවන්ට යලි වඩින ලෙස මගේ බුදුගුණ ගීතයෙන් ඉල්ලුවේ නැහැ, මෙල්බර්න් ගී පද රචක මහින්ද කියයි: මගේ ගීතය

SBS Sinhala

17:31

LISTEN TO
My Song - April 2024 program  - Final mix image

මෙල්බර්න් ගී පද රචිකාවක් ලියූ මාපිය ගුන ගීයක් ලංකාවේ පුංචි විනුකගේ පළමු ස්වතන්ත්‍ර ගීය වුනු හැටි: මගේ ගීතය

SBS Sinhala

12:44

LISTEN TO
My Song Web - Sep image

කුවේනියගෙන් සමාව යදිනා විජය රජෙක් ගැන මෙල්බර්න් නුවරින් ඇසෙන කතාවක්: SBS සිංහල 'මගේ ගීතය'

SBS Sinhala

15:53

Share