SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
දිමුත්ව යළිත් ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස පත් කිරීමේ සූදානමක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Dimuth Karunaratne Source: Stu Forster-ICC/ICC via Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share