මහාවංශය යුනෙස්කෝ උරුම ලැයිස්තුවට ස්මරණ උරුමයක් ලෙස ඇතුලත් වූයේ ඇයි? මහාචාර්ය රාජ් සෝමදේව SBS සිංහල ට කියයි

Mahavansa gets recognition in UNESCO’s Memory of the World International Register

Mahavansa gets recognition in UNESCO’s Memory of the World International Register_ SBS Sinhala interview with Ptof. Raj Somadewa

මහාවංශ කෘතිය යුනෙස්කෝ හි "ස්මරණ උරුමයක්" බවට පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා. කුමක්ද මේ "ස්මරණ උරුමයක්" කියා කියන්නේ? ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිලිබඳ ජේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA


· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 




Share