"මලිති - බටිති" ළමා ග්‍රන්ථය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ග්‍රන්ථ රචිකාව වන මෙල්බර්න් නුවරින් පුන්‍යා ලියනගේ සහ "මලිති - බටිති" ළමා ග්‍රන්ථයේ කොටස් ඉදිරිපත් කිරීමට සිඩ්නි නුවරින් කෞෂධී චෙනද්‍යා සෙනෙවිරත්න දියණිය SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූවා.
" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.