“කැන්ගරු දේසේ සිංහල පොත්” : මෙල්බර්න් නුවරින් බිහිවුණු අලුත්ම යොවුන් සාහිත්‍ය සංග්‍රහය: 'මම සමන්'

A Teen short story collection from Melbourne: ‘Mama Saman’

SBS Sinhala radio reviewed a Teen short story collection – “Mama Saman’ by author Jagath J Edirisingha from Melbourne

SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම අප්‍රේල් මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛක, ජගත් ජේ එදිරිසිංහ විසින් රචිත නවතම යොවුන් සාහිත්‍ය සංග්‍රහය - "මම සමන්" කෘතිය පිළිබඳවයි.


" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.

පසුගියවර සාකච්චාවට බඳුන් වුනු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් බිහිවුණු නවකතාව 'එයා දැන් එහෙ පුරවැසියෙක් " වැඩසටහනට පහතින් සවන්දෙන්න

LISTEN TO
SINHALA Kangaru dese Sinhala poth - March 2023 - PODCAST image

කැන්ගරු දේසේ සිංහල පොත්: ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික ශිෂ්‍ය ජීවිත ගැන ඇත්ත කතාවක් - 'එයා දැන් එහෙ පුරවැසියෙක්'

SBS Sinhala

23:44

Share