HIGHLIGHTS
- පසුගියදා මෙම වසර සඳහා වූ පළමු ඕස්ට්‍රේලියානු ජාතික කැබිනට් රැස්වීම සිදු වූ අතර එම රැස්වීමේදී 40 වසරකට පසුව Medicare හි සිදු කිරීමට නියමිත විශාලතම වෙනස්කම් සම්බන්ධයෙන් එකඟත්වය පලවීම
- මහජන අරමුදල් සපයන සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට රජය කැපවී සිටින නමුත් මෙම වෙනස්කම් වේගවත් හෝ ලාභදායී නොවන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීම