Take Care ටෙලිනාට්‍ය තේමා ගීතයේ සංගීතය නිර්මාණය කල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සංගීතඥයා: මගේ ගීතය

Music composition for the theme song of Take Care Teledrama was done by a musician based in Melbourne

Music composition for the theme song of Take Care Teledrama was done by Indrajith Mirihana from Melbourne- Image- supplied

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ශ්‍රී ලංකාවේ මේ දිනවල අතිශය ජනාදරයට පත් 'Take Care' ටෙලිනාට්‍ය තේමා ගීතය වන සපතිනි රෝෂියක් නම් වන ගීතයේ සංගීතය මෙල්බර්න් නුවර සිට නිර්මාණය කල ඉන්ද්‍රජිත් මිරිහාන සමඟින්ඕ. ගායනය, විශාරද නන්දා මාලිනී සමඟින් අභිෂේකා විමලවීර, ගීපද - අභිෂේකා විමලවීර


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්


Share