SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්...
ඔබේ ගීතයත් ඔස්ට්‍රේලියාවේදී නිර්මාණය වුනු ගීතයක් නම් ඔබගේ ගීතයටත් SBS සිංහල සේවයේ අවස්ථාවක් ලබාදෙන්න අපි සුදානම්. email පණිවිඩයක් යොමු කරන්න [email protected] වෙත
SBS සිංහල සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38/ channel 305 (සියලුම ප්‍රාන්ත සඳහා)
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Aadio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට