SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
මීට පෙර මාස වලදී ප්‍රචාරය වුනු 'මගේ ගීතය' වැඩසටහන් කිහිපයක් පහතින්
LISTEN TO

දළදා අහස යට බිඳුණු හීනය ගැන ලියූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගී පද රචකයා: මෙවර "මගේ ගීතය"
SBS Sinhala
14:57
LISTEN TO

බුදු දහමේ උතුම් සංකල්ප ගීත ත්‍රිත්වයකට කැටිකොට ගත් "අනුරාග පුෂ්පය" සිඩ්නි නුවරින්: මෙවර SBS සිංහල සේවයේ 'මගේ ගීතය'
SBS Sinhala
19:43
LISTEN TO

මේ වෙසක් මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු සිත නිවා සනහාලන බැති ගීය "ඈත හිම කඳු": මෙවර 'මගේ ගීතය'
SBS Sinhala
21:04
LISTEN TO

ශ්‍රී ලංකාවේ ජන අරගලයට සහයෝගය දෙමින් මෙල්බර්න් වලින් බිහිවුණු අරගලයේ ගීතය 'රැකගමු ලක් අම්මා': මෙවර "මගේ ගීතය"
SBS Sinhala
27:57
LISTEN TO

කවිකාරිය නොලියූ කවිය ගැන ලියූ මෙල්බර්න් වලින් බිහිවුන නවතම ගීපද රචිකාවකගේ කුළුඳුල් ගීතය: "මගේ ගීතය"
SBS Sinhala
14:12
LISTEN TO

"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය'
SBS Sinhala
18:54
LISTEN TO

ලොවෙන් සමාවක් නොලබන මනමේ කුමරියට සමාව දුන් මෙල්බර්න් හි ගී පද රචකයා: "මගේ ගීතය"- ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ සිංහල ගී
SBS Sinhala
17:52